අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මහතා විසින් අවුරුදු 11 කට වැඩි කාලයක් අබලන් වී තිබු රඹැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉකිරිගොල්ලාව ජුම්මා පල්ලිය පාර K.M. 1.5 ක් ප්‍රතිසංස්කිරීම ආරම්භ කරණ අවස්ථාවයි මේ.
அநுராதபுரம் மாவட்டப் பாராளுமன்ற உறுப்பினர் அல்ஹாஜ் இஸ்ஹாக் ரஹுமான் அவர்களினால் 11 வருடங்களாக சேதமடைந்து காணப்பட்ட இக்கிரிகொல்லாவா ஜும்மாப் பள்ளி வீதியின் புணரமைப்புப் பணிகள் ஆரம்பம்.








